33 C
Colombo
Thursday, April 18, 2024

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කෙරේ

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව

01. කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
• කොළමුන්න ග්‍රාම නිලධාරී වසම
• මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම

2 . ගම්පහ දිස්ත්‍රික්කය
මහබාගේ පොලිස් බල ප්‍රදේශය
• ඇලපිටිවල නවම්මහර ගම
• මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර

3 ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් බල ප්‍රදේශය
• දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම

අහංගම පොලිස් බල ප්‍රදේශය
• අටානිකිත ග්‍රාම නිලධාරී වසම

  1. රත්නපුර දිස්ත්‍රික්කය
    පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය
    • සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම
    • දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම
    • ගොඩගම ග්‍රාම නිලධාරී වසම

කහවත්ත පොලිස් බල ප්‍රදේශය
• කටංගේ අංක 3 කොටස

  1. හම්බන්තොට දිස්ත්‍රික්කය
    • සූරියවැව නගරය
  2. කෑගල්ල දිස්ත්‍රික්කය
    බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය
    • උඩපොත ග්‍රාම නිලධාරී වසම
    • කැන්දාව ග්‍රාම නිලධාරී වසම

RECENT ARTICLES - SINHALA

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...