29 C
Colombo
Thursday, July 17, 2025

සමුද්‍ර කෞතුකාගාරයේ ලක්ෂ 16ක මුල්‍ය වංචාවක්

- Advertisement -

ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේදි 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුපියල් 1,652,605 මුල්‍ය වංචාවක් සිදුවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වන බව ‘ලංකාදීප’ වාර්තා කරනවා.

කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේදි සිදුවි ඇති මුල්‍ය අක්‍රමිකතා පිළිබද 2023 මැයි මස 31 දින ඉදිරිපත්කොට ඇති මුලික විමර්ශන වාර්තාව අනුව මෙම තොරතුරු අනාවරණය වි ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත අහිමිකර ඇති සමස්ථ ආදායම රුපියල් 1,652,605ක මුදලක් බවද මෙම වාර්තාවේ සදහන් වන බව ‘ලංකාදීප’සඳහන් කර තිබෙනවා.

අලෙවිකළ ප්‍රවේශ පත්‍ර ආදායම් පිළිබද දෛනික ලේඛන තුලනය කිරිමත්, මුදල් බැංකුගත කිරිමත්, අක්‍රමිකතාවයට වගකිවයුතු ස්ථානභාර නිලධාරියා විසින් සිදුකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වන බව ‘ලංකාදීප’පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත්ගේ නිවාස අක්‍රමිකතා විමර්ශන කාර්යාංශයට

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 - 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන...

දළදා පෙරහර පැවැත්වෙන දින මෙන්න

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන්...

මම වැඩ කළේ රට වෙනුවෙන් – සජිත්

වැඩ කිරිම වරදක් ලෙස දකින කණ්ඩායම් මේ රටේ සිටින බව විපක්ෂනායක පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමා විසින් සිදුකල සියලු ක්‍රියාවන් රටේ උන්නතිය හා...

POPULAR ARTICLES