28.8 C
Colombo
Wednesday, March 26, 2025

ගුවන් යානා කාර්මිකයින් 160ක් සේවය හැර ගිහින්

- Advertisement -

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවත්, එහි මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් එහි ගුවන් යානා කාර්මික ශිල්පීන් පවසනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 415 ක් පමණ සේවයේ සිටිය යුතු බවද කියන එහි කාර්මික ශිල්පීන් එම ගුවන් සේවයේ කාර්මික ශිල්පීන්ට විදේශ ප්‍රධාන ගුවන් සේවාවල ඉහළ ඉල්ලුමක් ඇති බවද සඳහන් වනවා.

කාර්මික ශිල්පීන් සඳහන් කළේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා කාර්මික ශිල්පීයෙක් රුපියල් 70,000 ක මූලික වැටුපට සේවයට පැමිණ උපරිම වශයෙන් රුපියල් 100,000 – 200,000 අතර වැටුපක් ලැබිය හැකි බවත් විදේශ රටවල ඇතැම් ගුවන් සමාගම්වල ගුවන් යානා කාර්මික ශිල්පීන්ට රුපියල් ලක්‍ෂ 10 ක් වැනි ඉහළ වැටුපක ඉල්ලුමක් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

POPULAR ARTICLES