24 C
Colombo
Thursday, February 20, 2025

අයහපත් කාළගුණයෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට

- Advertisement -

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා නිසා පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88කට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පවුල් 67,‍000කට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 271,110 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES