30 C
Colombo
Sunday, September 15, 2024

මහා පරිමාණ ඔන්ලයින් ජවාරමක් පවත්වාගෙන ගිය චීන ජාතිකයන් 18 දෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

- Advertisement -

මහා පරිමාණයෙන් සංවිධානාත්මක ඔන්ලයින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පවත්වගෙන ගිය චීන ජාතිකයන් 18 දෙනෙකු මැලේසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියානු පොලිසිය සදහන් ක⁣ළේ මෙම පිරිස විවිධ පරිගණක ඇප් භාවිතා කරමින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අදාළ වංචාව සිදු කර ඇති බවයි.

ක්වාලාලම්පූර් අගනුවර කේන්ද්‍ර කරගෙන මාස ගණනාවක් තිස්සේ ඔවුන් මෙම වංචාව සිදුකර ඇති බවත්, එහිදී ඔවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් මැලේසියානු පොලිසිය සදහන් කරයි.

මෙම වංචාව සදහා යොදාගත් පරිගණක ඇතුලු තාක්ෂණික උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බව මැලේසියානු ⁣පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (15) දහවල් විභාග...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...