තවත් කොවිඩ් මරණ 18 ක්. වැඩිම මරණ දකුණු පළාතෙන් ටෂ්මා සිතුමිණි May 13, 2021 - Advertisement - මැයි මස 09 වනදා සිට මැයි මස 12 වනදා දක්වා සිදුව ඇති කොවිඩ් මරණ 18 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868 දක්වා ඉහළට. Related RECENT ARTICLES - SINHALA ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට හිරුණි විජේසිංහ - October 13, 2024 0 අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර... අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවධානම දීර්ඝ කරලා හිරුණි විජේසිංහ - October 13, 2024 0 අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය... මහනුවරින් පාර්ලිමේන්තුවට මාලිමාවෙන් එන්න ඉන්න අය හිරුණි විජේසිංහ - October 13, 2024 0 මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් පහළොස් දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින් පසුගිය (11) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාර... POPULAR ARTICLES ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට සනුරි ද සිල්වා - October 11, 2024 0 ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්... ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ හිරුණි විජේසිංහ - October 11, 2024 0 ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,... ජාතික ජනබලවේගයේ කොළඹින් තරඟ වදින පිරිස හිරුණි විජේසිංහ - October 11, 2024 0 මහමැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම පසුගිය (09) දින නාමයෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා. ඒ අනුව එම නාමයෝජනා පත්‍ර අද (11)...