26 C
Colombo
Thursday, March 23, 2023

සවුදි අරාබිය චීන වෙබ් අඩවි 184 ක් තහනම් කරයි

- Advertisement -

සවුදි අරාබි⁣යේ වාණිජ අමාත්‍යාංශය විසින් චීනය පදනම් කරගත් භාණ්ඩ විකිණිමේ වෙබ් අඩවි 184 ක් එරට තුළ තහනම් කර තිබේ.

ඒ අදාළ වෙබ් අඩවි මගින්, තත්වයෙන් බාල සහ එරට තුළ විකිණීම තහනම් භාණ්ඩ අලෙවි කිරන බවට චෝදනා කරමින්.

⁣එසේම අදාළ වෙබ් අඩවි මගින් විවිධ වට්ටම් සහ අතිරේක වාසි ලබාදෙන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවටද සවුදි බලධාරීන් සදහන් කර තිබේ.

මේ පිලිබදව සදහන් කරමින් සවුදි අරාබියේ වාණිජ අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේදී පිලිගත හැකි විශ්වසනීය ආයතන මගින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ද කටයුතු කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...