31 C
Colombo
Saturday, July 27, 2024

සුවසැරිය සේවකයන්ට අපරාධ චෝදනා දාලා

- Advertisement -

1990 ‘සුවසැරිය’ ගිලන් රථ සේවාවේ සේවය කළ සේවකයින් තිදෙනෙකු අන්තනෝමතික ලෙස ඉවත්කිරීමට විරෝධය පලකරමින් එම සංගමයේ සේවකයින් අවස්ථා කිහිපයකදීම මාධ්‍ය වෙත අදහස් පලකර තිබුණා.
මීට අමතරව ඔවුන් මේ වන විට සුවසැරිය සේවක සංගමය නමින් වෘත්තීය සමිතියක්ද පිහිටුවාගෙන එම ගිලන් රථ සේවාව හරහා ඉමහත් සේවයක් සිදුකරන සේවයන් හට බලධාරීන් සළකන ආකාරය පිළිබදව කරුණු රැසක් අනාවරණය කළා.
මේ හේතුවෙන් ඔවුන්ට මේ වන විට අපරාධ චෝදනා යටතේ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් ඒ යටතේ චෝදනා කර ඇත්තේ රජය අපහසුතාවයට පත්කිරීම, සිවිල් ජනතාව බියට පත්කිරීම වැනි චෝදනාවන් බවත් සුවසැරිය සේවක සංගමය පවසනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...