32 C
Colombo
Friday, March 29, 2024

චීන ගුවන් හමුදා ප්‍රහාරක යානා යළි තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරයි

- Advertisement -

චීන ගුවන් හමුදාවට අයත් J 16 වර්ගයට අයත් ප්‍රහාරක යානා 2ක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර තිබේ.

මෙය චීන ගුවන් හමුදා යානා අප්‍රේල් මාසයේදී තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කළ 12 වන අවස්ථාවයි.

මාර්තු මස 26 වනදා ද චීන ප්‍රහාරක යානා 20 ක් පමණ එකවර තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරනු ලැබිණ.

මේ හේතුවෙන් චීනය සහ තායිවානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය යළි උත්සන්න වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ චීනය, තායිවානය නොසන්සුන් කිරීම සහ බටහිර රටවල් කෝපගැන්වීම සදහා මෙලෙස තායිවාන ගුවන් සීමාව වරින්වර සිතාමතාම ආක්‍රමණය කරන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...