27 C
Colombo
Saturday, November 26, 2022

දෙවැනි රැල්ල ආවේ යුක්‍රේනයෙන් – සුදත් සමරවීර

- Advertisement -

කොවිඩ් දෙවැනි රැල්ල ආවේ යුක්‍රේනයෙන් පැමිණි කණ්ඩායමකින් බව පරීක්ෂණවලදී තහවුරු වීයැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර කියා ඇත.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ඔහු කියා තිබුණේ ඒ ගැන සිදු කරන ලද විශේෂ පරීක්ෂණයකින් ඒ බව හෙළි වූ බවය. සැප්තැම්බර් 11 වැනිදා තුර්කි යානයකින් ආ 11 දෙනෙකුගෙන් සමන්විත යුක්‍රේන ගුවන් නියමුවන් කණ්ඩායමක් සීදූව හෝටලයක නිරෝධායනය වීමේදී වසංගතය පැමිණි බව ඔහු කියා තිබේ.

RECENT ARTICLES - SINHALA

හිටපු ජනාධිපති මෛත්‍රී සහභාගී වූ උත්සවයකට සෙනඟ නෑ

0
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයකට සෙනඟ නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වනවා. අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ...

මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි

0
කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩීසල් රැගත් නෞකාව දිවයිනට

0
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...