24 C
Colombo
Thursday, March 30, 2023

දෙවැනි රැල්ල ආවේ යුක්‍රේනයෙන් – සුදත් සමරවීර

- Advertisement -

කොවිඩ් දෙවැනි රැල්ල ආවේ යුක්‍රේනයෙන් පැමිණි කණ්ඩායමකින් බව පරීක්ෂණවලදී තහවුරු වීයැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර කියා ඇත.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ඔහු කියා තිබුණේ ඒ ගැන සිදු කරන ලද විශේෂ පරීක්ෂණයකින් ඒ බව හෙළි වූ බවය. සැප්තැම්බර් 11 වැනිදා තුර්කි යානයකින් ආ 11 දෙනෙකුගෙන් සමන්විත යුක්‍රේන ගුවන් නියමුවන් කණ්ඩායමක් සීදූව හෝටලයක නිරෝධායනය වීමේදී වසංගතය පැමිණි බව ඔහු කියා තිබේ.

RECENT ARTICLES - SINHALA

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...