25.2 C
Colombo
Sunday, October 13, 2024

මැතිවරණවලට යන මුළු වියදම බිලියන 20 ක් – මැතිවරණ කොමිසම

- Advertisement -

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක මුදලක් වැය වන බව මහ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මාධ්‍යවේදීන් අමතමින් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර ඇත්තේ තමන් මේ වන විටත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය 2025 දී අවසන් වන අතර ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත්, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හතරහමාරක් සම්පූර්ණ වූ පසු ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනාධිපතිවරයා සතු වෙනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමතිලගෙන් මිලියන ගණනක හිඟ වතුර බිලක්

හිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන...

වෛද්‍යවරිය කොල්ල කෑ හමුදා සෙබළා මාට්ටු

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය...

අපි කලබලේට හොරු අල්ලන්නෙ නැහැ

හොඳින් සොයාබලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. බොහෝ අය වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යන...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...