29 C
Colombo
Saturday, July 27, 2024

නිසාන් සමාගමෙන් අලුත් මාදිලි 30 ක මෝටර් රථ

- Advertisement -

ඉදිරි වසර තුන ඇතුළත නවතම මාදිලි 30 ක මෝටර් රථ හඳුන්වා දීමට නියමිත බව නිසාන් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ , පිරිවැය අඩු කිරීම මෙන්ම  සිය සමාගමේ ගෝලීය විකුණුම් මිලියනයකින් ඉහළ නැංවීම මෙමඟින් ඉලක්ක කර ගෙන ඇති බවයි.

ජපානයේ තුන්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ලෙස සැලකෙන නිසාන් සමාගම, 2027 මාර්තු මාසය වන විට  වන විට 6%කට වඩා වැඩි ලාභ ආන්තිකයක් මෙන්ම 30 % ක කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ  ඉලක්ක කර ගනිමින් වැඩි මුදලක් ඉපැයීමට අරමුණු කර ගෙන තිබෙනවා.

නිසාන් සමාගම බැටරි බලයෙන් ක්‍රියාත්මක වන ‘ලීෆ්’ වාහන නිශ්පාදනයේ පුරෝගාමියෙකු වුවත් විදුලි වාහන නිශ්පාදනයේදී එම සමාගමේ වෙළඳපොළ අතික්‍රමණය කිරීමට එක්සත් ජනපදයේ ටෙස්ලා සමාගම මෙන්ම චීනයේ BYD සමාගම වැනි ප්‍රතිවාදීන් සමත්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...