රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී දිවුරුම් දෙන ලදි.
අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම සිදුවුණි.
දිවුරුම්දුන් මන්ත්‍රීවරුන් අතරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළත්වීම විශේෂත්වයකි.
දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු පහතින්,
