29 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දුනීසියාවේ ඇති වූ භූ කම්පනයෙන් 35ක් මියයයි

- Advertisement -

ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්නයේ ජනවාරි (14) මධ්‍යම රාත්‍රියේ රිච්ටර් මාපාංක 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර එම භූ කම්පනය හේතුවෙන් 35දෙනකු පමණ මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම භු කම්පනයෙන් සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 100කට අදික පිරිසක් තුවාල ලබා ඇති බවත් පුද්ගලයන් දහස් ගණනක් මේ වන විට අවතැන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

භූ කම්පනය සිදුවී ඇත්තේ මැජීන් නගරයට කිලෝමීටර් හයක් ඊසාන දෙසින් හා කිලෝමීටර් 10ක් ගැඹුරින් බව වාර්තා වේ. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති නමුත් දහස් ගණන් පිරිස් සිය නිවාස අතහැර ගොස් ඇති බව වාර්තා වේ.

මේ ආකාරයෙන්ම තවත් ප්‍රබල කම්පන ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර සුන්බුන් වලට යටවී තවත් පිරිස් සිටිය හැකි බවත් වාර්තා වේ

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...