32 C
Colombo
Friday, April 19, 2024

පවුල් ලක්ෂ 56 ක් ඉන්න රටේ පවුල් ලක්ෂ 72 කට 5000 බෙදලා

- Advertisement -

ස්වර්ණවාහිනී නාලිකාව මෙහෙයවන ‘රතුඉර’ දේශපාලන සංවාදයට ඊයේ (11) සහභාගී වූ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ කොරෝනා තත්ත්වය හේතුවෙන් අසරණ වූ පවුල් ලක්ෂ 72 කට රුපියල් 5000/- දීමනාව රජය විසින් ලබාදුන් බවයි.

කෙසේ වෙතත් එම වැඩසටහනටම සහභාගී වී සිටි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසුවේ ලංකාවේම සිටින්නේ පවුල් ලක්ෂ 56 ක් බවත් ප්‍රසන්න රණවීර මහතා පවසන්නේ අනු පවුල් සංඛ්‍යාවද සමගින් බවයි.

එසේ 5000/- දීමනාව ලබා දුන්නද ලංකාවේ සමස්ත ජනගහනයටම අයත් සෑම පවුලකටම රුපියල් 5000/- දීමනාව ලැබුය යුතු වනවා.

එම වැඩසටහනට අදාල වීඩියෝව මෙතනින් බලන්න – https://fb.watch/3D1aqwaLG-/

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...