31 C
Colombo
Monday, March 4, 2024

බස්නාහිර පළාතෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 603ක්

- Advertisement -

ඊයේ (29) දිනයේ පමණක් මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 603 දෙනෙනක් බස්නාහිර පළාතෙන් වාර්තාවීම විශේෂත්වයක්.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනා ගැනුනා.
කොළඹ කොටුව ප්‍රදේශයෙන් 60ක්, කොළඹ නගර සභා සීමාවෙන් 16ක්, දෙහිවල 17ක්, ගොතටුව 74ක්, බොරැල්ල / කොටහේන / අලුත්කඩේ / යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 08 දෙනෙක් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 212ක් වාර්තා වූ අතර රාගම ප්‍රදේශයෙන් 16ක්, කඩවත 14ක්, කැලණිය 10ක්, දුනගල්පිටිය 14ක් හා දොම්පේ ප්‍රදේශයෙන් 06ක් ලෙස ආසාදිතයන් වාර්තා වුණා.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78ක්, කුරුණෑගල 79ක්, මහනුවර 05ක්, ගාල්ල 17, අම්පාර 22, මාතර 20ක්, නුවරඑළිය 02ක්, හම්බන්තොට 01ක්, පොළොන්නරුව 04, මාතලේ 11, පුත්තලම 47, මඩකලපුව 01, කෑගල්ල 19, රත්නපුර 09ක් සහ අනුරාධපුරයෙන් ආසාදිතයින් 20ක් ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...