26 C
Colombo
Thursday, March 23, 2023

බස්නාහිර පළාතෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 603ක්

- Advertisement -

ඊයේ (29) දිනයේ පමණක් මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 859 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 603 දෙනෙනක් බස්නාහිර පළාතෙන් වාර්තාවීම විශේෂත්වයක්.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනා ගැනුනා.
කොළඹ කොටුව ප්‍රදේශයෙන් 60ක්, කොළඹ නගර සභා සීමාවෙන් 16ක්, දෙහිවල 17ක්, ගොතටුව 74ක්, බොරැල්ල / කොටහේන / අලුත්කඩේ / යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 08 දෙනෙක් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 212ක් වාර්තා වූ අතර රාගම ප්‍රදේශයෙන් 16ක්, කඩවත 14ක්, කැලණිය 10ක්, දුනගල්පිටිය 14ක් හා දොම්පේ ප්‍රදේශයෙන් 06ක් ලෙස ආසාදිතයන් වාර්තා වුණා.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78ක්, කුරුණෑගල 79ක්, මහනුවර 05ක්, ගාල්ල 17, අම්පාර 22, මාතර 20ක්, නුවරඑළිය 02ක්, හම්බන්තොට 01ක්, පොළොන්නරුව 04, මාතලේ 11, පුත්තලම 47, මඩකලපුව 01, කෑගල්ල 19, රත්නපුර 09ක් සහ අනුරාධපුරයෙන් ආසාදිතයින් 20ක් ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...