29 C
Colombo
Saturday, July 27, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 65 කට කොවිඩ්

- Advertisement -

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කරන නිලධාරීන් 65 ක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් එම ආසාදිතයින් අතර එහි ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිලධාරීන් 32 ක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කර ඇත්තේ AP NEWS මාධ්‍ය ආයතනය හරහා වන අතර ඔවුන් වාර්තා කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදාල නිලධාරීන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේද යන්න සොයා බැලීමට විමර්ශණයක් ආරම්භ කර ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් සේවකයන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන බවත් එම කාර්යාලයේ අධි සෞඛ්‍යාරක්ෂීත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන බවත් AP NEWS පෙන්වා දී ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...