24 C
Colombo
Tuesday, March 5, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 65 කට කොවිඩ්

- Advertisement -

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කරන නිලධාරීන් 65 ක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් එම ආසාදිතයින් අතර එහි ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිලධාරීන් 32 ක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ප්‍රවෘත්තිය මුලින්ම වාර්තා කර ඇත්තේ AP NEWS මාධ්‍ය ආයතනය හරහා වන අතර ඔවුන් වාර්තා කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදාල නිලධාරීන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේද යන්න සොයා බැලීමට විමර්ශණයක් ආරම්භ කර ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් සේවකයන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන බවත් එම කාර්යාලයේ අධි සෞඛ්‍යාරක්ෂීත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන බවත් AP NEWS පෙන්වා දී ඇත.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...