27.5 C
Colombo
Wednesday, June 26, 2024
spot_img

කෞතුක භාණ්ඩ 7,157ක් අතුරුදන්

- Advertisement -

ඉකුත් වසර 80​ක කාලය තුලදි කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත්  භාණ්ඩ 7157ක්  අස්ථානගත වි ඇති බ​ව ජාතික විගණන කාර්යාලය පවසනවා.

විගණනය මගින් අනාවරණය කර ඇත්තේ, 2022 වර්ෂයට අදාළව සිදුකරණු ලැබු කෞතුක භාණ්ඩ සමික්ෂණ වාර්තාවට අනුව  1877  සිට 1957 දක්වා කාලය තුලදි මෙ​ම කෞතුක භාණ්ඩ අස්ථානගත වි ඇති බවයි.

මෙ​ම කෞතුක භාණ්ඩ අස්ථානගත විම සම්බන්ධයෙ​න් මුදල් රේගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබු  බවද විගණන වාර්තාවේ සදහන්.

එමෙන්ම කෞතුක භාණ්ඩ භාරකාරිත්වය හා ආරක්ෂාකිරිම සම්බන්​ධ ගැටළු ඒවා​ට අදාල ලිපිගොනු විධිමත්ව පවත්වා නොගැනිම, නිලධාරින් වෙනස්විමේ දි භාණ්ඩ භාරකාරිත්වය  නිසි පරිදි නොපැවරිම ආදි දෙපාර්තමේන්තු​වේ අභ්‍යන්තර පාලනයේ දුර්වලතා මේ සදහා හේතුවි ඇති බ​ව  විගණනය මගින් අනාවරණය කොට තිබුණා.

ජාතික  කෞතුකාගාර දේපාර්තමේන්තුවේ 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට  ඇති විගණන වාර්තාවෙහි මෙම තොරතුරු  සදහන් වනවා.

RECENT ARTICLES - SINHALA

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන...

පාස්පෝර්ට් ගැන දැනුම්දීමක්

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ,...

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...