28 C
Colombo
Saturday, July 27, 2024

යක්ෂ දෝෂයක් ඉවත් කිරීමට වේවැලකින් පහරදීමෙන් 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට (වීඩියෝ)

- Advertisement -

අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසා ප්‍රතිකාර සඳහා රැගෙන ගිය වයස අවුරුදු 09ක දැරියකට එම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාව විසින් වේවැල් පහර දීමෙන් මිය ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ (27) දින මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ කඳුගොඩ ග්‍රාම නිලධාරී වසමේ නිධා ෆවුන්ඩේෂන් නමැති ස්ථානයේදීයි.

පොලීසිය සඳහන් කරන්නේ වේවැල් පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ දැරිය බියගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇති බවයි.

මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (28) පෙරවරුවේ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළා.

සිද්ධිය සම්බන්ධයෙන් වේවැල් පහර දී ඇති කාන්තාව සහ දැරියගේ මව මීගහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...