26 C
Colombo
Sunday, May 12, 2024

ඉන්දියාවෙන් වතු ජනතාවට තෑග්ගක්

- Advertisement -

වතුකරයේ කම්කරුවන් සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පැවැත්වුණා.

එහිදී සිව්වන අදියර යටතේ දිස්ත්‍රික්ක දහයක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගි වූ බවයි.

RECENT ARTICLES - SINHALA

ඩයනට මොකද වෙන්නේ ?

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ ඩයනා ගමගේ මහත්මියට පැනවූ විදෙස් ගමන් තහනම හමුවේ, ඇය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් විමසූ බව මහජන ආරක්ෂක...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...

පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත

පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලීමට සුදුසු රටක් බවට වන යෝජනාවක් එහි මහා මණ්ඩලය තුළ සම්මත වී තිබෙනවා. එහිදී පලස්තීනයට පක්ෂව ඡන්ද 143ක් ප්‍රකාශයට පත්වූ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...