27.8 C
Colombo
Monday, June 17, 2024
spot_img

රන් මිලේ වෙනසක්

- Advertisement -

මෙරට රත්තරන් වෙළඳපොල තුළ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (14) දිනයේ කැරට් 22ක රන් පවුම රු.172,700.00 ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 24 රන් පවුම රු. 188,350.00ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.

අද කැරට් 21 රන් පවුමක මිල සටහන් වුණේ රු.164,850.00 ලෙසයි.

RECENT ARTICLES - SINHALA

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 2,000කට මුද්‍රා තැබේ

අලෙවි කිරීමට සුදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000කට ත්‍රිකුණාමලය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබා තිබෙනවා. එම සහල් සාම්පල සහ සහල් තොග...

නෙට්බෝලයෙන් වැඩ පෙන්නූ තර්ජනී යුගදිවියට

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම මෙන් ම විශිෂ්ට ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම් අද (17) විවාහ දිවියට එළැඹ තිබෙනවා. වර්ෂ 1978 දෙසැම්බර්...

ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව විසුරුවා හරියි

සාමාජිකයින් 6 දෙනෙකුගෙන්  "යුද කැබිනට්ටුව" විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා. එම කැබිනට්ටුවේ සිටි ප්‍රබල සාමජිකයෙකු වූ Benny Gantz සහ ඔහුගේ...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...