33 C
Colombo
Friday, May 3, 2024

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කෙරේ

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලා කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව

01. කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
• කොළමුන්න ග්‍රාම නිලධාරී වසම
• මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම

2 . ගම්පහ දිස්ත්‍රික්කය
මහබාගේ පොලිස් බල ප්‍රදේශය
• ඇලපිටිවල නවම්මහර ගම
• මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර

3 ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් බල ප්‍රදේශය
• දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම

අහංගම පොලිස් බල ප්‍රදේශය
• අටානිකිත ග්‍රාම නිලධාරී වසම

  1. රත්නපුර දිස්ත්‍රික්කය
    පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය
    • සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම
    • දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම
    • ගොඩගම ග්‍රාම නිලධාරී වසම

කහවත්ත පොලිස් බල ප්‍රදේශය
• කටංගේ අංක 3 කොටස

  1. හම්බන්තොට දිස්ත්‍රික්කය
    • සූරියවැව නගරය
  2. කෑගල්ල දිස්ත්‍රික්කය
    බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය
    • උඩපොත ග්‍රාම නිලධාරී වසම
    • කැන්දාව ග්‍රාම නිලධාරී වසම

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...