31 C
Colombo
Monday, May 13, 2024

රන් මිල පහළට

- Advertisement -

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (26) දිනයේ කැරට් 22 රන් පවුම රුපියල් 170,450.00 ක් වශයෙන් සටහන් වුණා.

එමෙන්ම, කැරට් 24 රන් පවුම වාර්තා වුණේ රු. 185,900.00ක් ලෙසයි.

ඒ අනුව, අද රන් මිල සටහන් වුණේ මෙලෙසින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,240.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.185,900.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,310.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.170,450.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,340.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.162,700.00

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

කොළඹ - බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද (13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුහැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. https://www.news19.lk/an-order-prohibiting-a-protest-march

විරෝධතා පාගමනක් තහනම් කරමින් නියෝගයක්

ජයවර්ධනපුර හා නාවල විශ්වවිද්‍යාල ආසන්නයේ සිට නුගේගොඩ දක්වා අද(13) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිරකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර...

මඟුල්ගෙදර මනමාලයව අපි නියම වෙලාවට එළියට දානවා – රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානාත්මක පක්ෂයක් බවත්, නියමිත වෙලාව පැමිණි පසු තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවත් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...