31 C
Colombo
Monday, May 13, 2024

ශ්‍රී ලංකාවට එරෙහි දෙවෙනි ටෙස්ට් තරගයේ බංග්ලාදේශ සංචිතය

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබෙනවා.

ඉකුත්දා බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද ඔහු තේරී පත්වී තිබුණා.

සංචිතය සදහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් නම් කර තිබීම විශේෂත්වයක්.

ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර අනතුරුව ඔහු මුහුණ දුන් අක්ෂි රෝගී තත්ත්වය නිසා ඔහුට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං (Chattogram) හී දී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි දෙවෙනි ටෙස්ට් තරගයේ බංග්ලාදේශ සංචිතය වන්නේ,

Najmul Hossain Shanto (capt)
Zakir Hasan
Mahmudul Hasan
Shadman Islam
Litton Das
Mominul Haque
Shakib Al Hasan
Shahadat Hossain
Mehidy Hassan Miraz
Nayeem Hasan
Taijul Islam
Shoriful Islam
Khaled Ahmed
Nahid Rana
Hasan Mahmud

RECENT ARTICLES - SINHALA

ගිරිඋල්ල ප්‍රදේශයේ කුඹුරක තිබී මළ සිරුරක් හමුවෙයි

ගිරිඋල්ල පොලිස් වසමේ කජුවැටියවත්ත කුඹුරේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, වයස අවුරුදු 50ත් - 60ත් අතර...

සිසුවියක් අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් සිසුවියක් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදුරකු සැකපිට...

විභාග වංචා ගැන හොයන්න විශේෂ වැඩපිළිවෙළක්

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක්...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...