33 C
Colombo
Monday, May 13, 2024

ඇනා ජූලියා මරා දාලා

- Advertisement -

අඩි 26ක් දිග සහ රාත්තල් 440ක් බරැති ලොව විශාලතම සර්පයා දඩයම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම විශාල ඇනකොන්ඩා මීට සති පහකට පෙර බ්‍රසීලයේ දුරස්ථ ඇමසන් වනාන්තරයෙන් සොයාගෙන තිබුණා.

ගැහැණු සතෙක් වූ මෙම ඇනකොන්ඩා මෝටර් රථයක ටයරයක් මෙන් ඝනකමකින් යුක්ත වූ අතර හිස මිනිස් හිසක් තරම් විශාල බවට වාර්තාකර සිටියා.

මෙම සර්පයා විද්‍යාඥයන් විසින් ඇනා ජූලියා ලෙස නම් කර තිබුනා.

ඇනා ජූලියා බ්‍රසීලයේ Mato Grosso do Sul ප්‍රාන්තයේ Bonito හි ග්‍රාමීය ප්‍රදේශයේ Formoso ගඟේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන...

විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ කටයුතු කිරීමට බාධා කිරීම වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තීනවා. අදාළ...

ප්‍රජා කමිටු ගැන දයාසිරිගෙන් චෝදනාවක්

වසා දමා ඇති පළාත් පාලන ආයතනවල දොරවල් විවෘත කිරීමට ආණ්ඩුව ප්‍රජා කමිටු හරහා උත්සාහ දරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...