31 C
Colombo
Saturday, May 11, 2024

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

- Advertisement -

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද සැමරීමට හැකි පරිසරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්මාණය කර තිබෙන බව අබේවර්ධන මහතා සඳහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ආර්ථික වශයෙන් ගොඩනඟා තිබෙන බවත් එතුමාට සියලු ජනතාවගේ කෘතවේදීත්වය හිමිවිය යුතු බවත් අබේවර්ධන මහතා තවදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ද්විත්ව පුරවැසිකම තියනව නම් නම්බුව තියන් අයින් වෙන්න – ඕමල්පේ සෝභිත හිමි (වීඩියෝ)

ද්විත්ව පුරවැසිකම වැනි අයතා තත්ත්වයන් දරන මන්ත්‍රී පදවියට සුදුසුකම් නැති තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් පමණ පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බව ඕමල්පේ සෝභිත හිමියන්...

බලංගොඩ බිහිසුණු අනතුරකින් පාස​ල් සිසුවියකට බරපතළ තුවාල

බලංගොඩ වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සාමාන්‍ය පෙළ විභාගය නිමවා නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවා ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගයේ ධාවනය වෙමින්...

බස් රථයක් පෙරළී සිදු වූ බිහිසුණු අනතුරකින් 9කට තුවා​ල

ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදු​වී ඇත්තේ,බස් රථය හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වෙමින්...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...