31 C
Colombo
Monday, June 17, 2024
spot_img

ජෙරම්ට පනවා තිබූ තහනමක් ඉවතට

- Advertisement -

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජෙරම් ප්‍රනාන්දුට එරෙහි නඩුව අද (03) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා.

විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය බව සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය පෙර ඇපවලට යටත්ව තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත්කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේ දී ආගම් පිළිබඳ අවමන් සහගත ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ගොනුකර ඇති නඩුවට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය මගින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

RECENT ARTICLES - SINHALA

සභාපති ධූරයෙන් අස් වුණේ වලව්වේ පුංචි නෝනා නඩු දාපු නිසා – මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

පොල් ගෙඩියක් හිසට වැටී දැරියක් මරුට

මහනුවර -ගලහ - දෙල්තොට ප්‍රදේශයේදී හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් මාස 11 ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා . පොලීසිය සදහන් කළේ ඇය පියාගේ ඇකයේ...

එළවළු මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 80ක් ලෙසත්, බෝංචි කිලෝවක මිල රු.1000 දක්වාත් ලීක්ස්...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...