31 C
Colombo
Wednesday, May 22, 2024

අවුරුද්දට මාලු ගන්න යන්න ඉන්නවා නම් දැනගෙන යන්න

- Advertisement -

අප්‍රේල් 13,14 සහ 15 යන දිනයන් හි පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැල විවෘතව පවතින බව එහි වෙළද සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අවුරුදු සමයේ ජනතාවගේ පහසුව වෙනුවෙන්  මෙලෙස වෙළද මධ්‍යස්ථානය විවෘතව තබන බවයි .

තවද මාලු මිලෙහි වෙනසක් සිදු නොවනව බව ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මරදගහමුල තොරණත් කඩන් වැටිලා

එළැඹෙන වෙසක් දිනය වෙනුවෙන් දිවුලපිටිය - මරදගහමුල ප්‍රදේශයේ නිර්මාණය කළ තොරණ, අධික සුළං තත්ත්වය සහ වර්ෂාවත් සමඟ අද (22) උදෑසන කඩා වැටී තිබුණා. මෙම තොරණ...

රනිල්ට තව අවුරුදු 12ක් වත් රට භාරදෙන්න ඕනේ – වජිර

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට තව අවුරුදු 12ක් පමණ රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. වර්තමානය රට...

විජයදාස ගැන නඩුව කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ සහ මහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක්...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...