33 C
Colombo
Friday, May 3, 2024

හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්

- Advertisement -

කොවිඩ් මර්දන කටයුතුවල නිරත හෙද හෙදියන්ට බලපා ඇති ගැටලු මැයි 31 වනදාට පෙර නොවිසඳන්නේ නම්, හෙද හෙදියන්ට අදාළ නොමැති සියලු රාජකාරි වලින් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ හෙද කාර්ය මණ්ඩලයට බලපා තිබෙන ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරින් දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව විශේෂ නිවාඩු, ගර්භනී නිලධාරිනියන්ගේ ආරක්ෂාව, රුපියල් 5000 ක අතුරු දීමනාව, නිවාඩු දින දීමනා, ආසාදිත සහ නිරෝධායනයට ලක්වන හෙද හෙදියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතුළු අදාළ ගැටලු විසඳිය යුතු බව සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...