33 C
Colombo
Friday, May 3, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට සහ බිරිඳට කොරෝනා

- Advertisement -

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

පසුගිය දිනවලදී ඔවුන් හමුවූ අය නිරෝධායනය වන ලෙස එම මහතා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජපානයේ ගුවන් තොටුපළකින් අපූරු ලෝක වාර්තාවක්

ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විසින් අපූරු ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ගුවන් තොටුපළ මෙහෙයුම් ආරම්භ කළ දින පටන් මේ දක්වා වසර 30ක කාලය...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...