26 C
Colombo
Friday, May 17, 2024

මොරටුවේ කෝවිඩ් එන්නත ගහන්න නගරාධිපති චිට් දෙයි. විරුද්ධ වූ වෛද්‍යවරුන්ට බැනුම් (වීඩියෝ)

- Advertisement -

මොරටුව නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් මුළුමනින්ම කඩාකප්පල් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

එන්නත් ලබාගැනීම සඳහා ඔහු විසින් මේ වන විටත් තුණ්ඩු ලබාදීමේ ක්‍රමයක් ඇතිකර තිබෙන අතර එම තුන්ඩුවලට බැහැරින් කිසිදු පුද්ගලයෙකුට කොවිඩ් මර්දන වැක්සීනය ලබාදීමට නගරාධිපතිවරයා ඉඩ ලබාදෙන්නේ නැහැ.

ඒ අනුව ඊයේ (26) රාත්‍රියේ සිය පාක්ෂිකයන් හට තුණ්ඩු ලබාදීමට නගරාධිපතිවරයා කටයුතු කර ඇති අතර පොලිමට පරිබාහිරව අදාළ තුණ්ඩු පෙන්වා එන්නත ලබාගැනීමට පුද්ගලයින් කටයුතු කිරීමත් සමඟ එම ස්ථානයේ නොසන්සුන්තාවයක් හටගත්තා.

එම ස්ථානයට පැමිණි නගරාධිපතිවරයා එන්නත්කරණයේ යෙදී සිටි සෞඛ්‍ය නිලධාරීන් හට දැඩිලෙස බලපෑම් කරන ආකාරය දක්නට ලැබුණා.

ඊට අදාළ දර්ශන පහතින්,

https://fb.watch/5Lm7l_mJVu/

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසේ

අධික වර්ෂාපතනයත් සමග ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් අද (17) හවස 08 සිට හෙට (18) උදෑසන 06 දක්වා...

කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමේ සූදානමක්

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට...

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000ක් මහවැලි ගඟට

මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...