33 C
Colombo
Friday, May 3, 2024

දප්පුල ඇතිකල නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කෙරේ

- Advertisement -

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් 2019 අංක 28 දරණ චක්‍රලේඛය මගින් ඇතිකල නීතිපති සම්බන්ධීකරණ නිලධාරි තනතුර නව නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් අහෝසි කර තිබෙනවා.

ඒ 2021 අංක 34 දරණ නව චක්‍රලේඛයක් නිකුත් කරමින්.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපති සම්බන්ධීකරණ තනතුරක් ඇති කරමින් පළමු වතාවට නීතිපතිවරයා හට මාධ්‍ය ප්‍රකාශිකාවක් ලෙස රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පත්කරනු ලැබූවා.

එකල මෙම පත්කිරම නීති ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයට තුඩු දුන්නද එම තනතුර වසර දෙකක් පුරාවටම ක්‍රියාත්මක වුණා.

නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය යනු ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරයේ හිමිකරුවන ගාමිණී ජයරත්න මහතාගේ දියණියයි.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...