27 C
Colombo
Friday, May 3, 2024

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන් 2715ක්

- Advertisement -

ඊයේ (10) දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,715ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 216,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,811ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 182,238ක් විය.

May be an image of text that says "රජයේ ප‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Government 2021.06.10 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති රතෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු යාවත්කාලීන කිරීම 20:45 නිවේදන අංක: 560/2021 නිකුත් කරන ලද වෙලාව 20.45: අදකොවිඩ ආසාදිතයින් 2715 ක් 2021 ජුනි 10 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංඛ‍යාව: අලුත් අවුරුදු කොව්ඩ් පොකුර -208759 එකතුව 573 209332 (අද දවසට 2715) Dmr જd Iu මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කොලඩ ලංකාට. 11)2515759 www.news.lk"

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...