25 C
Colombo
Monday, May 13, 2024

ඉන්දියානු ඔලිම්පික් ජර්සියෙන් චීනය හලයි

- Advertisement -

ජපානයේ ටෝකි⁣යෝ හි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේදී ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිල ඇදුම් අනුග්‍රාහකත්වය ලබාදී තිබුණේ ලී නින්ග් නම් චීන ක්‍රීඩා ඇදුම් සමාගමටයි.

ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිල ඇදුමේ ලී නින්ග් සන්නාමය ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබූ අතර අවසන් මොහොතේදී එය අත්හිටුවීමට ඉන්දීය ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

පසුගිය වසරේ දේශසීමාවේ සිදුවූ ගැටුමකින් ඉන්දීය හමුදා සමාජිකයන් 20ක් පමණ මියයාමත් සමග දෙරට අතර නොසන්සුන්තාවයක් ඇතිවිය.

මේ සිදුවීම හේතුවෙන් ඉන්දීය පොදු ජනතාව චීනය කෙරෙහි කළකිරීමට පත්ව ඇති බවත් ඒ අනුව අදාළ තීරණය ගත් බවත් ඉන්දීය ඔලිම්පික් කමිටුව සදහන් කර තිබේ.

මේ තත්ත්වය තුළ ඉන්දීය ක්‍රීඩකයන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී කිසිදු සන්නාමයක් රහිත ඇදුම්වලින් සැරසී තරඟ කරනු ඇත.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභා​ග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට...

සාමාන්‍ය පෙළ විභාග​යේ ඉදිරි කටයුතු ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්...

සපුගස්කන්දට අකු​ණු සැර ව​දි​යි

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු​වේ ගෑස් සපයන නලයකට අද (12) පස්වරුවේ, අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග අද පස්වරු 4.30ට පමණ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...