33 C
Colombo
Friday, May 3, 2024

සංචරණ සීමා මැද සති පොළකුත් ක්‍රියාත්මකයි..! (VIDEO)

- Advertisement -

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ බස්නාහිර පළාතෙන් පිට ගම් සහ නගරවල සති පොළක් පැවැත්වීමට අවසර දී තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ සංචරණ සීමා දීර්ඝ කිරීම ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

ජනතාව විශාල වශයෙන් එක්රැස් කර නොගෙන එම සති පොළ පැවැත්විය යුතු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම එළඹෙන සතියේ ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් විවෘත කිරීමටද සූදානමින් පසුවන අතර එම දින ඉදිරියේදී දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කරයි.

සංචරණ සිමා ලබන 21 වැනිදා දක්වා දීර්ඝ අකර ඇති හෙයින් දැනට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම,ජංගම සේවා පවත්වාගෙන යාම,ප්‍රධාන ඉදිකිරීම් ස්ථානවල එම ඉදිකිරීම් කරගෙන යාම,කෘෂිකර්මාන්ත කටයුතු, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු ආදිය සිදුකරගෙන යා හැකිවේ.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...