28 C
Colombo
Saturday, May 4, 2024

විමල් පිල ගැන පොහොට්ටු පසුපෙළින් චෝදනාවක්

- Advertisement -

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී ජනතාව පීඩාවට පත්නොවන කරුණු සම්බන්ධයෙන් දැවැන්ත ආණ්ඩු විරෝධයක් ගොඩනැඟූ ඇමතිවරුන් අද ඉන්ධන මිල වැඩිකර ජනතාව පීඩාවට පත්වෙද්දී ආණ්ඩුව තුළ ඊට එරෙහිව කිසිදු විරෝධතාවක් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“පහුගිය කාලෙ අපි කිව්වෙ විපක්ෂෙදි මේ සියලු දේම කරලා මිනිස්සු පිට බර පටවනවා නම් එහෙම ආණ්ඩු ඕනෙ නෑ කියලා. ඒවගේම තමා ඒක අපෙ ආණ්ඩුවටත් සාධාරණයි. ඒ ඇමතිවරු 20 වෙනි සංශෝධනය ගේනකොට ජනතාවට දැනෙන්නෙ නැති කාරණාවලට පක්ෂ විදියට සංවිධානය වෙලා මහ විශාල විරෝධතාවක් ගෙනාවා ආණ්ඩුවට විරුද්ධව. මේ බදු බර ජනතාවට වට්ටලා මිනිස්සු හොම්බෙන් යවන්නෙ නැතුව ඒ අයට පුළුවන් නේ මේක ආණ්ඩුව ඇතුළෙ සාකච්ඡා කරලා බේරාගන්න ඒ අයට ඕනෙම විරෝධතාවක් කරගෙන ?”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...