ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.35 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද දිනයේ ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත ආකාරයෙන් සටහන් වුණා.
මහජන බැංකුව – රු. 291.20 – රු. 301.06
කොමර්ෂල් බැංකුව – රු. 290.58 – රු. 300.25
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.50 – රු. 300.50
සෙලාන් බැංකුව – රු. 290.90 – රු. 301.40
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.290.50 – රු. 302.50
එන්.ඩී.බී. (NDB) – රු. 290.00 – රු. 301.00
අමානා බැංකුව – රු. 292.25 – රු.300.75
ලංකා බැංකුව – රු. 294.25 – රු. 302.25