34 C
Colombo
Friday, May 3, 2024

අවුරුදු දෙකකින් කාන්තා ක්‍රිකට් නොලද දේ

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ජාතික තේරීම් කමිටුවක අධීක්ෂණයෙන් කාන්තා අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කර නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිරිහෙමින් පවතින බව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ චෝදනා කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. 

මේ නිසා අවුරුදු දෙකක් තිස්සේ කාන්තා ක්‍රිකට් ජාතික සංචිතයේ ගිවිසුම් යාවත්කාලීන කරලා. පසුගිය වසරේ කාලයක් තිස්සේ කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවක් තිබුණේත් නැහැලු. ‘වර්තමාන කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත්ව සිටින සමහර ක්‍රීඩිකාවන්ට වඩා දක්ෂ තරුණ ක්‍රීඩිකාවන් එළියෙ ඉන්නවා.’ ලංකාදීපයට අදහස් දැක්වූ ක්‍රීඩිකාවක් එසේ කියා තිබුණා. 

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...