33 C
Colombo
Friday, May 3, 2024

ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවයේ 560කට මුදල් ගෙවන්න කැබිනට් අනුමැතිය

- Advertisement -

ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවයේ සේවය කරන සේවකයින් 560 ක් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව අධ්‍යනය කිරීම සදහා රාජ්‍ය ගුවන් හා අපනායන කලාප සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, ඉදිරි  වසර තුන සඳහා එම සමාගමේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව, යෝජිත ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන්න නිර්දේශ කර ඇත. ඒ අනුව අදාල සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම සඳහා කැමැත්ත පළ කර ඇත.

RECENT ARTICLES - SINHALA

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...