31 C
Colombo
Friday, May 3, 2024

ශාරුක් ඛාන් වතුර බොන්නෙ නැතිලු

- Advertisement -

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ රංගන දිවිය දශක තුනක් ඉක්මවා අවසන්. තුන කාලයේම ඔහු අතිශයින් ජනප්‍රිය තරුවක්. ඒ වගේම ඔහු පොහොසතෙක් . ලොව පොහොසත්ම රංගන ශිල්පීන්ගේ ලයිස්තුවේ ඉන්නේ තුන්වැනි තැනට . මිලමුදලින් අඩුවක් නැති ශාරුක් වතුර බොන්නේ නැහැ කිව්වොත් කවුරුත් පුදුම වෙයි. නමුත් ඔහු කියන්නේ ඒ කතාව ඇත්ත කියලයි.
වැඩ කරන වේලාවේදී ශාරුක්ගේ එක් පුරුද්දක් වන්නේ කෝපි පානය කිරීම. ඔහු දැඩි කෝපි රසවතෙක්

“මම වතුර බොන්නේ නැහැ. මම දවසකට කළු කෝපි කෝප්ප 30 ක් පමණ පානය කරනවා. මම මගේ යන්ත්‍රය ලොව පුරා ගෙන යනවා. එය මගේ (වේශ නිරූපණ) වෑන් රථයේ පවා තියෙනවා . මට එය රැගෙන යාමට අමතක වීමෙන් වෙනත් එකක් මිලදී ගැනීමට වූ අවස්ථාද වෙනවා. ගෙදරින් බැහැර යන්නේ නම් නවාතැන් ගන්නා හෝටල් කාමරයේ එවැනි යන්ත්‍රයක් තියෙන්න ඕන..ඒ වුනාට මම වතුර සම්බන්ධ වෙළෙද දැන්වීම්වලට නම් ඉන්නවා ..” ඔහු වතුර බොන්නේ නැති වෙන්න හේතුව කිව්වේ ඔන්න ඔය විදිහටයි.

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...