34 C
Colombo
Friday, May 3, 2024

විශ්‍රාම යන්න අවශ්‍ය නෑ මට තාම කෙළින් පන්දු 24 ක් යවන්න පුළුවන්

- Advertisement -

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තේ නැති බවත්, නුදුරේදී විශ්‍රාම ගැනීමට අදහසක් නැති බවත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කියයි.  

රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකුද වන  රසල් ආනල්ඩ් මහතා විසින් සප්පාදනය කරනු ලබන “චිලිං විත්  රසල්” නම් වූ යූ ටියුබ් වැඩසටහන සඳහා එක්වෙමින් මාලිංග මෙම අදහස් දක්වා සිටියේය.  

කාටහරි රෝඩ් සේෆ්ටි වර්ල්ඩ්  සිරීස් තරඟාවලියට සහභාගී වීමට ඕනෑනම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන්විශ්‍රාම ගත යුතුයි. නමුත් මම විශ්‍රාම යන්නේ නෑ” යනුවෙන් මාලිංග පැවසීය. ලබන වසරේ පැවැත්වෙන “රෝඩ්  සේෆ්ටි වර්ල්ඩ් සිරීස්” තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩිස් කණ්ඩායම සමගින් එක්වන ලෙස කණ්ඩායම් කළමනාකරු ශාම් ඉම්පෙත් මහතා කළ ඉල්ලීමට පිළිතුරු ලෙස මාලිංග එසේ පැවසීය.

“විස්සයි20 ලෝක කුසලානය ගැන නෙවේ මම කියන්නේ. මම විශ්‍රාම යන්නේ  නැහැ. මට තවමත් පන්දු 24 ක් කඩුල්ල කෙලින් යවන්න පුළුවන්” යැයි මාලිංග පැවසීය.  “මට කිලෝමීටර් 2 නියමිත වේලාවට සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසයි මම ගෙදර ඉන්නේ. කෙසේ වෙතත් මට කිසිදු ගැටළුවක් නොමැතිව පැය 2 ක් පමණ පන්දු යවන්න පුලුවන්”

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...