26 C
Colombo
Sunday, May 19, 2024

වෛරසවලට එරෙහිව මැකාෆි නිපදවූ ජෝන් මැකාෆි සියදිවි හානි කර ගනී

- Advertisement -

මැකාෆි (McAfee) ප්‍රතිවෛරස් මෘදුකාංගයේ නිර්මාතෘ වන ජෝන් මැකාෆි ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි සිර මැදිරියක් තුළ මියගොස් සිටිය දී හමු වී ඇත.

75 හැවිරිදි මැකාෆි මියගොස් ඇත්තේ සිය දිවි හානි කර ගැනීමෙන් යැයි වෛද්‍යවරුන් පවසා තිබේ.

බදු නොගෙවීම හේතුවෙබ් මැකාෆි එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ගත් තීරණයෙන් පසු මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානියේ ග්ලූස්ටර්ෂයර් හි උපත ලැබූ මැකාෆිට ලැබෙන ආදායමට අදාළව බදු ගෙවීම පැහැරහැරීම සහ වාර්තා චිත්‍රපටයක් සඳහා ඔහුගේ ජීවිත කතාවේ අයිතිය විකිණීම යන චෝදනා ද එල්ල විය.

1980 දශකයේ අගභාගයේදී වෛරස ප්‍රහාරවලට එරෙහිව මැකාෆි ප්‍රති-වයිරස මෘදුකාංගය නිර්මාණය කිරීම හේතුවෙන් කෙටි කලකින් ධනවත් වූ මැකාෆි 2020 ඔක්තෝම්බර් මාසයේදී බාසිලෝනා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...