33 C
Colombo
Friday, May 3, 2024

විනාශ කළ මුස්ලිම් දේවස්ථාන බිමක හෝටලයක් – චීනයට අලුත් චෝදනාවක්

- Advertisement -

චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ හෝටාන් ප්‍රදේශයේ ඩුලින්ග් නම් ඉස්ලාම් දේවස්ථානය පිහිටා තිබූ භුමිය දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීම සදහා ලබාදී ඇති බවට චීන බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.

අදාළ දේවස්ථානය 2018 වර්ෂයේදී චීන බලධාරීන් විසින් කඩා ඉකර ඇති බවත් පසුව එම භුමිය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇති බව සදහන් වේ.

එය සුප්‍රසිද්ධ හිල්ටන් හෝටල් ජාලය විසින් මිලදී ගෙන ඇති බවත් මේ වනවිට එම භුමියේ හෝටලයක් ඉදිකෙරමින් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙි සම්බන්ධයෙන් අන්තර්ජාතික මාධ්‍ය හිල්ටන් හෝටල් ජාලයෙන් විමසීම් කර ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් මුස්ලිම් සුලුතරයේ ආගමික නිදහසට බාධා කරමින් චීනය විසින් සංවිධානාත්මක මර්දනයක් සිදුකරන බවට අන්තර්ජාතික ප්‍රජාවෙන් චෝදනා රැසක් එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...