27 C
Colombo
Monday, May 6, 2024

කුසල් සමාව අයැදියි (VIDEO)

- Advertisement -

එංගලන්තය සමග පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රේක්ෂකයින් ගෙන් සමාව අයැදි සිටියා.

ඒ මාධ්‍යවේදීන් සමග Zoom හරහා අදහස් දක්වමින්.

එමෙන්ම, එංගලන්ත සංචාරය අතරතුර ක්‍රීඩකයන් දෙදෙනෙකු ජෛව ආරක්ෂිත බුබුළ උල්ලංගණය කර ඇති බවට පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ තරඟාවලියක් අතරතුර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අකමැති බවයි.

එමෙන්ම පරාජයට පත්වූ 20-20 තරඟ හොඳින් නිරීක්ෂණය කර එක්දින තරඟ සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි තොගයක් පොලිස් අත්අඩංගුවට

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...