27 C
Colombo
Wednesday, May 8, 2024

අධික උෂ්ණත්වය නිසා කැනඩාවේ 130ක් මරුට

- Advertisement -

කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 130 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මිය ගිය පිරිසෙන් වැඩිදෙනෙක් වයස්ගතවූවන් බව සඳහන්.

ඊයේ(29) දිනයේදී කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය මෙතෙක් කාලයකට කැනඩාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙසයි දැක්වෙන්නේ.

මීට වසර 84 කට පෙර එරටින් සෙල්සියශ් අංශක 44.5 ක උෂ්ණත්වයක් වාර්තා වුවද කිසිදු දිනක එරට උෂ්ණත්වය සෙල්සියශ් අංශක 45 ඉක්මවා තිබී නැත.

පවතින මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ජනතාවට උපදෙස් ද ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...