25 C
Colombo
Sunday, May 19, 2024

මධ්‍යම සංස්කෘතික අරමුදලත් බැසිල්ට

- Advertisement -

අද (08) නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් විෂය පථයන් පහත පරිදියි

  • භාණ්ඩාගාර කටයුතු
  • රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු
  • බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු
  • අරමුදල් ප්‍රතිපාදන කටයුතු

එම කටයුතු යටතේ අයත් වන දෙපාර්තමේන්තු හා ආයතන මෙසේයි.

භාණ්ඩාගාර කටයුතු යටතේ,

? මහා භාණ්ඩාගාරය
? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
? ජාතික අයවැය දෙපාර්තමේන්තුව
? කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
?විදේශ සම්පත් දෙපාර්තාමේන්තුව
?රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව

?භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
?රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
?වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
?තොරතුරු හා තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව
?නීති කටයුතු දෙපාර්තමේන්තුව
?කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
?සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

රාජ්‍ය අදායම් කළමනාකරණ කටයුතු යටතේ,

?දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
?ශ්‍රී ලංකා රේගුව
?සුරාබදු දෙපාර්තමේන්තුව
?ජාතික ලොතරැයි මණ්ඩලය
?සංවර්ධන ලොතරැයි මණ්ඩලය
?ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු යටතේ ,

?ශ්‍රී ලංකා මහ බැංකුව
?සියලුම රාජ්‍ය බැංකු, මූල්‍ය රක්ෂණ හා ඒ්වායේ පාලිත සමාගම් හා අනුබද්ධ සමාගම්
?ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
?ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්
?ණය තොරතුරු කාර්යංශය
?සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව
?ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම
?ශ්‍රී ලංකා අපනයනය ණය රක්ෂණ සංස්ථාව

අරමුදල් ප්‍රතිපාදන යටතේ,

?ලෝහාර් ආර්යා අරමුදල
?වර්ජන, කෝලහල, සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල
?ජාතික රක්ෂණ භාර අරමුදල
?සේවා නියුක්තිකයින්‌ගේ භාරකාර අරමුදල
?ශ්‍රම වාසනා‌ අරමුදල
?ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල
?වකුගඩු අරමුදල
?තේ ශක්ති අරමුදල
?කප්රුක අරමුදල
?රාජ්‍ය සේවා නිෂ්පාදකයින්ගේ භාර අරමුදල
?බුද්ධ ශාසන අරමුදල
?බෞද්ධ පුනරුද අරමුදල
?සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල
?දේශීය ණය සහ සංවර්ධන අරමුදල
?නිමැයුම්කරුවන්ගේ අරමුදල
?තුරුසවිය අරමුදල
?මධ්‍යම සංස්කෘතික අරමුදල

මීට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිත්වය දැරුවේ අග්‍රාමාත්‍යවරයා විසින් වීම විශේෂයක්.

RECENT ARTICLES - SINHALA

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...