28 C
Colombo
Saturday, May 4, 2024

විදෙස් අධ්‍යාපනයට යන සිසුන්ට ෆයිසර් එන්නත

- Advertisement -

විදෙස්ගත අධ්‍යාපනය ලැබීමට සූදානම් වන සියලු සිසුන් හට ඇමරිකානු ෆයිසර් එන්නත ලබාදීමට තීරණය වී තිබෙනවා.

ඇතැම් රටවල් ෆයිසර් එන්නත හැර වෙනත් එන්නත් පිළිනොගැනීම ඊට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අනුව ඔවුන්ට ෆයිසර් එන්නත ලබාදීම අරඹා ඇති අතර එම එන්නත අපේක්ෂාවෙන් සිටින සිසුන් හට පෙර ලියාපදිංචිය අනිවාර්ය කර තිබෙනවා. අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන පුද්ගලයන්ට එන්නත් ලබාගත හැකි ස්ථානය හා දිනය දැනුම් දෙනු ඇති.

කෙසේ නමුත්,චීන රජය විසින් චීනයේ අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් සයිනොෆාම් එන්නත නිර්දේශ කර ඇති බැවින් මේ වනවිටත් චීන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට එම එන්නත ලබා දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එන්නත් සඳහා ලියාපදිංචිය මෙතැනින්

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...