30 C
Colombo
Tuesday, May 7, 2024

වරමක් දෙන්නම් කියා 13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ විහාරාධිපති හිමිනම

- Advertisement -

වේයන්ගොඩ – නුන්ගමුව ප්‍රදේශයේ පදිංචි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වනවා.

අවුරුදු 13ක් වයසැති දැරියව අපයෝජනය කිරීම හා ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් හිමිනමක් ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

එම දැරියට දේව වරමක් ලබාදෙන බව පවසමින් රවටා පැහැරගෙන ගොස් අපයෝජනය කර ඇති බව‍යි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඇතුළු සැකකරුවන් සැකකරුවන් හතරදෙනෙකු ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මන්නාරම සුළං බලාගාර ටෙන්ඩරය අදානිට

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි...

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව අප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව...

නව වෛද්‍ය ආඥා පනත පාර්ලිමේන්තුවට

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...