27 C
Colombo
Wednesday, May 8, 2024

ආප්පකාරයෙක් හමුදාපති කරාම ඔහොම වෙනවා – මහින්දානන්ද (VIDEO)

- Advertisement -

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් හාල් මෝල් හිමියන් සමග ඉදිරියේ දී ගිවිසුමක් ඇති කර ගන්නා බව කෘෂි කර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ අද (19) දින පාර්ලිමේන්තුවේ නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“රජය විසින් වී සහ සහල් සම්බන්ධයෙන් සහතික මිල තීරණය කරන්නේ. ඒ නිසා වැඩි මිලට වී මිලදී ගැනීමෙන් පසු සහල් වැඩි මිලට විකිණුවොත් තිබෙන දඩය රුපියල් 2,500 සිට එය රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන්න තීරණය කරලා තිබෙනවා. අපි ලබන සති දෙක ඇතුලත සහල් මෝල් හිමියන් සමග ගිවිසුමක් අත්සන් තියන්න තීරණය කර තිබෙනවා. එහිදී අපි මෝල් හිමියන්ට දැනුම් දෙනවා වැඩි මිලට වී මිලදී ගැනීමෙන් වලකින කියලා.” මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා පිළිතුරු දුන්නා.

මේ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍, හ්රිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුයේ මෙලෙසින්,

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...