33 C
Colombo
Friday, May 3, 2024

රහස් ඡන්දයෙන් තේරී පත්වූ තංගල්ල නගර සභාවේ නව සභාපතිවරයා දිවුරුම් දෙයි

- Advertisement -

තංගල්ල නගර සභාවේ නව සභාපති ඩබ්ලිව්. පී. ආරියදාස මහතා අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා
ඉදිරියේදී අද (29) දිවුරුම් දුන්නා.

ඩබ්ලිව්. පී. ආරියදාස මහතා සභාපතිවරයා ලෙස පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රවිදු වෙදආරච්චි මහතාව එම පක්ෂය විසින් ඉවත් කිරීම නිසා ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන්.

පසුව සභාපති ධූරය සඳහා පැවති රහස් ඡන්දයේදී ඔහු සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.

සාගර විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික උපදේශකවරයෙකු වූ ආරියදාස මහතා වසර තුනකට වැඩි කාලයක් නාගරික
මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු තිබෙනවා.

නව සභාපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් හා තංගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

සා. පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් කාර්යාලයෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...